- ප්‍රාග්ධන වියදම්වලට අදාළව වාර්ෂික ක්‍රියාත්මක මුදල් ප්‍රකාශය සකස් කිරීම
- ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ අයවැය කථාව පිළියෙල කිරීම.
- ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරිම.
- අමාත්‍යාංශ 5 සහ අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන සදහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් යටතේ ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුව සකස් කිරීම.
- පළාතේ සංවර්ධන විභවතාවයන් හදුනාගෙන ඒ සදහා දේශීය හා විදේශීය අරමුදල් සපයන ආයතනවලට අවශ්‍යය වාර්තා සකස් කර අරමුදල් සම්පාදනය කිරිමේ කටයුතු
- අමාත්‍යාංශ වල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම මෙහෙයවිම හා පසුවිපරම් කටයුතු
- ගරු මන්ත්‍රීවරුන්ගේ උපමාන පාදක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පළාත් සභාව වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව සමග සෘජුව සම්බන්ධ වී ප්‍රාග්ධන වියදම්වලට අදාලව කටයුතු කිරීම.
- අමාත්‍යාංශ වල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමට උපදෙස් දීම.